Lanka Newsline
This is a test post
මහින්ද එනවිට මාධ්‍යවේදීන් දුවයි..
බරගාණකට තුවාල
මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණෙන වැඩටහනකට සහභාගීවීමට ගිය මාධ්‍යවේදීන් කීපදෙනෙක් තෙරපීම නිසා තුවාල ලබා ඇත. මේවනවිට ඔවුන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. අධික ජනතාවක් ගැවසුන උත්සවයකදී මෙලෙසින් සිදුවී ඇත.
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment